FAST NEWS

24×7 Around the Globe

පළමු ටෙස්ට් තරඟයට ශ්‍රී ලංකාවේ සුදානම (ඡයාරූප)

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර තරඟ දෙකකින් සමන්විත වොන් – මුරලි ටෙස්ට් තරගාවලියේ පළමු තරගය හෙට (24) බිස්බෙන්හි ගැබා ක්‍රීඩාංගනයේදි පැවැත්විමට නියමීතය.

ඒ අනුව එ සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අද (23) දිනයේ විශේෂ පුහුණූ සැසියකට සහභාගි විය.

ImageImage

ImageImage