පුත්තලම සහ මොණරාගල දිස්ත්රික්කය හැර සෙසු සියලු දිස්ත්රික්ක සඳහා නිදහස් පක්ෂ දිස්ත්රික් නායකයින් නම් කර ඇති අතර ඊට අදාළ පත්වීම් ලිපිය ද ඊයේ (22) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ලබාදුන් බව නිදහස් පක්ෂ ගාල්ල දිස්ත්රික් නායක ශාන් විජේලාල් ද සිල්වා මහතා ප්රකාශ කළේය.








