FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව දිස්ත්‍රික් නායකයින් පත්කෙරේ…

 

පුත්තලම සහ මොණරාගල දිස්ත්‍රික්කය හැර සෙසු සියලු දිස්ත්‍රික්ක සඳහා නිදහස් පක්ෂ දිස්ත්‍රික් නායකයින් නම් කර ඇති අතර ඊට අදාළ පත්වීම් ලිපිය ද ඊයේ (22) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ලබාදුන් බව නිදහස් පක්ෂ ගාල්ල දිස්ත්‍රික් නායක ශාන් විජේලාල් ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.