ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිව්දින නිල සංචාරයක් සඳහා හෙට (23) දිනයේ සිංගප්පුරුව බලා පිටත්ව යෑමට නියමීත බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.
ඒ අනුව ජනාධිපතිවරයා ලබන 27 වැනිදා දක්වා සිංගප්පුරුවේ රැඳි සිටින බවත් එම කාලය තුල සිංගප්පුරු ඉහළ නියෝජීතයින් සමග ද්වි පාර්ශවික සාකච්ඡා පැවැත්විමට නියමීත බවත් පැවසේ.








