FAST NEWS

24×7 Around the Globe

ජනපති මෛත්‍රී හෙට (23) සිංගප්පුරු යයි..

 

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිව්දින නිල සංචාරයක් සඳහා හෙට (23) දිනයේ සිංගප්පුරුව බලා පිටත්ව යෑමට නියමීත බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

ඒ අනුව ජනාධිපතිවරයා ලබන 27 වැනිදා දක්වා සිංගප්පුරුවේ රැඳි සිටින බවත් එම කාලය තුල සිංගප්පුරු ඉහළ නියෝජීතයින් සමග ද්වි පාර්ශවික සාකච්ඡා පැවැත්විමට නියමීත බවත් පැවසේ.