FAST NEWS

24×7 Around the Globe

කුමාර් ධර්මසේනට අයි.සී.සී යෙන් සම්මානයක්..

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල සම්මාන උළෙලේ 2018 වසරේ විනිසුරු ලෙස ඩෙවිඩ් ෂෙපර්ඩ් සම්මානයට ශ්‍රි ලංකාවේ කුමාර් ධර්මසේන නම් කර තිබේ.

කුමාර් ධර්මසේන 2012 වසරේදී අයි.සී.සී. වසරේ විනිසුරු ලෙස සම්මාන හිමිකරගත් අතර මෙවර ඔහු එම සම්මානයෙන් පිදුම් ලබන්නේ දෙවැනි අවස්ථාවටයි.