ආබාධයක් හේතුවෙන් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ජෝස් හේසල්වුඩ් හට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ ලබන 24 වැනිදා ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරග මාලාව අහිමි වී ඇති බව එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියේය.
ඒ වෙනුවට වේග පන්දු යවන ක්‍රීඩක ජායි රිචඩ්සන් සංචිතයට ඇතුලත් කිරීමට කටයුතු කර තිබේ.







