ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප්ට ලබන 24 වැනිදා ආරම්භ විමට නියමිත ඔස්ට්‍රේලියාව සමග ටෙස්ට් තරග දෙකකින් යුත් තරගාවලිය අහිමි වන බව ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
පසුගියදා පැවති පුහුණු තුන්දින තරගයේදි පාදයේ ඇතිවු අබාධ තත්වයක් හේතුවෙන් සංචිතයට නම් කර සිටින ප්‍රදීප්ට මෙසේ තරගාවලිය අහිමි වනු ඇත.







