FAST NEWS

24×7 Around the Globe

දෙවැනි දිනයේ තේ පානයට – ශ්‍රී ලංකාව 225 ක් පසු පසින්..

ඔස්ට්‍රේලියා XI කණ්ඩායම සමඟ හොබාර්ට්හිදි පැවැත්වෙන තුන්දින ක්‍රිකට් තරඟය (දිවා/රාත්‍රී) දෙවන දිනයේ තේ පානය සඳහා අත්හිටුවන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 02 ක් දැවි ලකුණූ 91 ක් ලබා සිටියි.

ඒ අනුව ඔස්ට්‍රේලියා XI කණ්ඩායම සිය පළමු ඉනිමට කඩුලු 05 ක් දැවි ලබාගත් ලකුණූ 315 වඩා ශ්‍රී ලංකා කණ්ඩායම තවත් ලකුණූ 225 ක් පසු පසින් සිටියි.

නොදැවි පන්දුවට පහර දෙමීන් සිටි දිනේෂ් චන්දිමාල් ලකුණූ 11 ක් හා සධීර සමරවික්‍රම ලකුණූ නොලබා සිටියහ.

ලකුණූ පුවරුව..