FAST NEWS

24×7 Around the Globe

පළමු දිනය අවසන් වන විට ශ්‍රී ලංකාව 278 ක් පසු පසින්..

ඔස්ට්‍රේලියා XI කණ්ඩායම සමග අද (17) ආරම්භ වු තෙදින පුහුණූ තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම පළමු දිනය නිමා වන විට කිසිඳු කඩුල්ලක් නොදැවි ලකුණූ 38 ක් රැස් කරගෙන සිටියේය.

ඒ අනුව කාසියේ වාසිය දිනා ඔස්ට්‍රේලියා XI කණ්ඩායම කඩුලු 05 ක් පමණක් දැවි රැස් කළ ලකුණූ 316 වඩා ශ්‍රී ලංකා කණ්ඩායම තවත් ලකුණූ 278 ක් පසුපසින් සිටියි.

දිනය අවසන් වන විට නොදැවි පන්දුවට පහරදෙමීන් සිටි දිමුත් කරුණාරත්න ලකුණූ 26 ක් හා ළහිරු තිරිමාන්න ලකුණු 12 ක් ලබා සිටියහ.

ලකුණූ පුවරුව..