FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාව සමග පුහුණූ තරගයේ කාසියේ වාසිය ඔස්ට්‍රේලියා XI කණ්ඩායමට..

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග අද (17) හොබාර්ට්හිදි ආරම්භ වන තුන්දින තරගයේ (දිවා/රාත්‍රී) කාසියේ වාසිය දිනාගැනිමට ඔස්ට්‍රේලියා XI කණ්ඩායම සමත් විය.

ඒ අනුව පළමුව පන්දුවට පහරදිමට ඔස්ට්‍රේලියා XI කණ්ඩායම තීරණය කළේය.