FAST NEWS

24×7 Around the Globe

විරාත් කෝලී තිලකරත්න ඩිල්ෂාන්ව පරයා යයි..

සත්කාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සමග ඊයේ (15) පැවති එක්දින තරගයේදී ලකුණු 104 ක් ලබා ගනිමීන් ඉන්දීය කණ්ඩායම කඩුළු 06 ක ජයක් වෙත ගෙන ගිය, ඉන්දීය නායක විරාත් කෝලි , ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස්කළ පිතිකරුවන් අතර 11 වැනි ස්ථානයට පත්වීමට සමත් විය.

තිලකරත්න ඩිල්ෂාන් එක්දින තරග 330 ක ලකුණු 10,290ක් රැස් කරඇති, අතර විරාත් කෝලි තරග 218 කදී ලකුණු 10339 ක් රැස්කරමින් ජාත්‍යන්තර ඩිල්ෂාන්ගේ වාර්තාව අභිබවා ගියේය.