FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාවට එරෙහි අප්‍රිකාවේ ටෙස්ට් අරමුණ එල්ගර් කියයි..

පාකිස්ථානයට එරෙහිව ටෙස්ට් තරගාවලිය 3-0 ලද ජයග්‍රහණය කිරිම කණ්ඩායමේ සඟයන් බලාපොරොත්තු වු දෙයක් බවත් එය තමාට හා කණ්ඩායමට හැකි වු බවත් දකුණු අප්‍රිකා කණ්ඩායමේ තාවකාලික නායක ඩෙන් එල්ගර් ජයග්‍රහණයෙන් අනතුරුව මාධ්‍ය වෙත පැවසීය.

එසේම සිය කණ්ඩායම මෙ වන විට භාගයක් දුර පැමීණ ඇති බවත් ඉදිරි කාලය තුල සාර්ථකත්වය තහවුරුකර ගන්නා බසත් හෙතෙම පැවසීය.

එසේම ඉදිරියේදි ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේදිද පාකිස්ථානයට එරෙහිව ලද අකාරයේ සම්පුර්ණ ජයක් වාර්තා කිරිම සිය කණ්ඩායමේ අරමුණ බවත් හෙතෙම පැවසීය.