FAST NEWS

24×7 Around the Globe

විස්සයි – 20 තරගයෙන් ශ්‍රී ලංකාව පරාජයට පත් වෙයි..

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග අද (11) පැවති විස්සයි – 20 තරගය ලකුණූ 35 කින් ජයග්‍රහණය කිරිමට නවසීලන්ත කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් විය.

ලකුණු 180 ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 16 යි පන්දු 05 කදි සියළු දෙනා දැවි ලබා ගැනිමට සමත් වුයේ ලකුණූ 144 ක් පමණි.

ලකුණූ පුවරුව