ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් ඉදිරියේදී නවීන බස් රථ 2000 ක් ධාවනයට එක් කිරීමට නියමිත බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සදහන් කරයි.
ඒ සදහා මූලික සාකච්ඡා මේ වන විට අවසන් කර ඇති බවත් , ඒ අනුව මෙම වසර ඇතුළත නව බස් රථ 500ත්, 1000ත් අතර ප්‍රමාණයක් ධාවනයට එක් කිරීමට බලාපොරොත්තු වන බවත් රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ කියා සිටියේ.








