FAST NEWS

24×7 Around the Globe

ලංගමය විසින් නවීන බස් රථ 2000 ක් ආනයනය කිරීමට සැරසේ…

 

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් ඉදිරියේදී නවීන බස් රථ 2000 ක් ධාවනයට එක් කිරීමට නියමිත බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සදහන් කරයි. 

ඒ සදහා මූලික සාකච්ඡා මේ වන විට අවසන් කර ඇති බවත් , ඒ අනුව මෙම වසර ඇතුළත නව බස් රථ 500ත්, 1000ත් අතර ප්‍රමාණයක් ධාවනයට එක් කිරීමට බලාපොරොත්තු වන බවත්  රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ කියා සිටියේ.