ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එක්දින නායක ලසිත් මාලිංග හා තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා අතර සමාජ මාධ්‍ය ඔස්සේ මත ගැටුමක් හටගෙන ඇති අතර මේ පිළිබඳව සොයා බැලීම සඳහාා අභ්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය සූදානම් වී ඇති බව වාර්තා වෙයි.
මෙම ක්‍රීඩකයන් දෙපළගේ බිරින්ඳෑවරුන් අතර මුලින්ම මෙම මත ගැටුම ආරම්භ වී තිබේ.












