FAST NEWS

24×7 Around the Globe

සංගා තමන්ගේ ඊලග ඉනිම ගැන ට්විටර් පණිවුඩයකින් කියයි.

තමන්ට ක්‍රිකට් වලින් අෑත්වීම පාළුවක් වුවත් තම පවුල වෙනුවෙන් කාලය වෙන් කිරීමට අවස්ථාවක් ලැබි තිබෙන බව හිටපු ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර සඳහන් කරයි. එසේම තම ඊළග ඉනිම තම බිරිඳ හා දරුවන් වෙනුවෙන් බව සංගා සිය සමුගැනීම පිළිබඳව ට්විටර් පණිවුඩයක් යොමු කරමින් කියයි.