FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාවට ලකුණු 320 ක ඉලක්කයක්..

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග අද (05) පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය කණ්ඩායමඉසිය පන්දුවාර 50 අවසානයේ කඩුලු 07 ක් දැවි ලකුණු 319 ක් රැස් කළේය.

එ අනුව ශ්‍රි ලංකා කණ්ඩායම සිය ජයග්‍රහණය සඳහා ලකුණු 320 ක් රැස් කළ යුතුය.

නවසීලන්තය වෙනුවෙන් කොලින් මුන්රෝ ලකණු 87 ක් හා රොස් ටේලර් ලකුණු 90 ක් රැස් කළේය.

පන්දු යැවිමේදි ලකුණු 45 ක කඩුලු දෙකක් දවා ගැනිමට ලසිත් මාලිංග සමත් විය.