FAST NEWS

24×7 Around the Globe

තායිලන්ත ජනතාවගෙන් චීන ජනපතිවරයා කළ ඉල්ලීම…

 

චීනය සහ තායිලන්තය අතර සබඳතා බිඳ වැටී වසර 40 ක් ගත වන මොහොතේ දී චීන ජනපති ෂී ජි පින් විසින් තායිලන්ත ජනතාවගෙන් ඉල්ලීමක් කරමින් සදහන් කරන්නේ සිට රට සමග එකමුතුව කටයුතු කරන ලෙසයි. 

පාලන තන්ත්‍රයන් දෙකක් පැවතුනද චීනය සහ තායිවානය එක් රටක් බව චීන ජනාධිපතිවරයා ප්‍රකාශ කරයි.

කෙසේවෙතත් තායිවානයේ ස්වාධීනත්වයට කිසිදු ආකාරයකට මැදිහත් නොවන බවද ඔහු සඳහන් කළ බව විදෙස් මාධ්‍ය  සදහන් කරයි.