නවසීලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන එක්දින හා විස්සයි – 20 තරඟ සඳහා වන සංචිතයට සධීර සමරවික්රම කැඳවු බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය පවසයි.
පසුගියදා නවසීලන්තය සමඟ පැවති දෙවන ටෙස්ට් තරඟයේදි ඇන්ජලෝ මැතිව්ස් අබාධයකට ලක්විම හේතුවෙන් එම පුරප්පාඩුව පිරවිම සඳහා සංචිතයට මෙම කැඳවිම කළ බවත් එම ආයතනය කියයි.
ශ්රී ලංකාව හා නවසීලන්ත කණ්ඩායම අතර පළමු එක්දින ලබන 03 වැනිදා පැවැත්විමට නියමීතය.







