FAST NEWS

24×7 Around the Globe

ක්‍රිකට් අක්‍රමිකතා සෙවීමට අයි.සී.සී යෙන් පුර්ණ කාලින කාර්යාලයක්..

 

ශ්‍රී ලංකා ක්‍රිකට් අක්‍රමිකතා සෙවීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (අයි.සී.සී) විසින් පූර්ණ කාලීන කාර්යාලයක් මෙරට ස්ථාපිත කිරීමට තීරණය කර ඇති බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ක්‍රීඩා අමාත්‍යංශයේ අද (31) පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.