FAST NEWS

24×7 Around the Globe

තේ පානයට – ශ්‍රි ලංකාව තවත් 505 ක් පසු පසින්..

නවසීලන්තය සමග පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනයේ තේ පානය සඳහා තරගය අත්හිටුවන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 03 ක් දැවි ලකුණු 155 ක් රැස් කරෙගෙන සිටියි.

මේ අනුව ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම තවත් ලකුණු 505 ක් ලබා ගත යුතුය.

නොදැවි පන්දුවට පහරදෙමින් සිටි දිනේෂ් චන්දිමාල් ලකුණු 56 ක් සහ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 22ක් ලබා සිටියහ.

නවසීලන්ත පළමු ඉනිම 178/10
ශ්‍රී ලංකා පළමු ඉනිම 104/10
නවසීලන්ත දෙවන ඉනිම 585/04