FAST NEWS

24×7 Around the Globe

ටොයෝටා කොරොල්ලා hybrid තාක්ෂණයෙන් වෙළදපොළට…

 

ටොයෝටා සමාගම විසින් ටොයෝටා කොරොල්ලා රථ hybrid තාක්ෂණය ඔස්සේ නිපදවා වෙළඳපොළට ඉදිරිපත් කිරීමට තීරණය කොට ඇත.

ටොයෝටා සමාගම විසින් වසර 50 කටත් වැඩි කාලයක්  පුරාවට කොරොල්ලා රථ නිපදවනු ලැබුවේ ඉන්ධනවලින් ධාවනය වන ආකාරයටය.

ටොයෝටා කොරොල්ලා හයිබි්‍රඩ් පළමු රථ මාදිලිය ඉදිරි වසරේ මාර්තු මාසයේ සිට ඇමෙරිකානු වෙළඳපොළට හඳුන්වාදීමට ටොයෝටා ආයතනය තීරණය කර ඇත.

අඟල් අටක ටච් ස්ක්‍රීන් එකක්, Apple carplay සහ රථය තුළ වයි ෆයි සම්බන්ධතාවක්ද ඇතුළත් කර තිබේ.