සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනයේ සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමීන් සිටි නවසීලන්ත කණ්ඩායම කඩුළු 04 කට ලකුණු 585 ක් ලබා සිටියදී මීට සුළු මොහොතකට පෙර සිය ඉනිම අත්හිටුවීමට කටයුතු කළේය.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණූ 659 ක ඉලක්කයක් හිමී විය.
නවසීලන්ත පළමු ඉනිම – 178/10
ශ්‍රී ලංකා පළමු ඉනිම – 104/10
ලකුණූ පුවරුව..








