ලොව ඉහළම තාක්ෂණයෙන් යුතු සිනමාහලක් වන සැවෝයි ප්‍රිමියර් සිනමා ශාලාව පසුගිය 20 වැනිදා රාජගිරියේදී විවෘත කරනු ලැබීය.
ආසන 200 කින් සමන්විත වන මෙම සුපිරි සිනමා ශාලාව රාජගිරියේ පිහිටි ජන ජය සිටි හි 10 වැනි මහලේ පිහිටා තිබේ.
සැවෝයි ප්‍රිමියර් සිනමා ශාලාව විවෘත කරමින් Mary Poppins Returns චිත්‍රපටය ප්‍රථමයෙන්ම තිරගත කරනු ලැබීය.









