අද (27) දිනයේදී රැස්වීමට නියමිතව තිබූ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධීකාරී මණ්ඩල රැස්වීම කල් දැමීමට තීරණය කර ඇත.
එම පක්ෂයේ ප්රතිසංවිධාන පිළිබඳව සාකච්ජා කිරීම සඳහා අද මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම කැඳවා තිබුණි.
ඒ පසුගිය 21 වැනිදා පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් පසුව ගත් තීරණයක් මතයි.








