FAST NEWS

24×7 Around the Globe

අද (27) රැස්වීමට නියමිතව තිබූ එජාප කෘත්‍යාධීකාරී මණ්ඩල රැස්වීම කල් දමයි..

අද (27) දිනයේදී රැස්වීමට නියමිතව තිබූ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධීකාරී මණ්ඩල රැස්වීම කල් දැමීමට තීරණය කර ඇත.

එම පක්ෂයේ ප්‍රතිසංවිධාන පිළිබඳව සාකච්ජා කිරීම සඳහා අද මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම කැඳවා තිබුණි.

ඒ පසුගිය 21 වැනිදා පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් පසුව ගත් තීරණයක් මතයි.