සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැත්වෙන තරඟ තුනකින් සමන්විත එක්දින තරඟාවලිය සඳහා වු නවසීලන්ත සංචිතය එරට ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කර තිබේ.
කෙන් විලියම්සන්ගේ නායකත්වයෙන් යුත් එම සංචිතය ක්‍රීඩකයින් 13 දෙනෙක් ඇතුලත්ව තිබේ.
සංචිතය.
කෙන් විලියම්සන් (නායක), රොස් ටේලර්, ට්‍රෙන්ට් බොල්ට්, ඩග් බ්‍රේස්වෙල්,ලෝකී ෆර්ගසන්,මාර්ටින් ගප්ටිල්,මැට් හෙන්රි, කොලින් මුන්රෝ,ජෙම්ස් නීෂාහම්,හෙන්රි නිකොලස්,ටිම් සයිෆර්ට් (කඩුලු),ඉෂ් සෝඩී,ටිම් සවුති
තරඟ කාල සටහන..








