FAST NEWS

24×7 Around the Globe

තේ පානයට – රාවල් හා ටොම් ශ්‍රී ලංකා පන්දු යවන්නෝ අසරණ කරති..

 

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය දෙවන දිනයේ තේ පානය සඳහා අත්හිටුවන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරන නවසීලන්ත කිසිඳු කඩුල්ලක් නොදැවි ලකුණු 117 ක් ලබා සිටියේය.

මේ අනුව නවසීලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවට වඩා ලකුණු 191 ක් ඉදිරියෙන් සිටියි.

නොදැවි පන්දුවට පහර දෙමීන් සිටින ජෙට් රාවල් ලකුණූ 72 (158) ක් හා ටොම් ලෙතම් ලකුණූ 40 (120) ක් ලබා සිටියහ.

නවසීලන්ත පළමු ඉනිම – 178/10
ශ්‍රී ලංකා පළමු ඉනිම – 104/10

ලකුණු පුවරුව..