මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ මහතා අතුරුදන් වීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවූ හමුදා සාමාජිකයින් සිව් දෙනා අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, යුද හමුදාවේ, ලෙෆ්ටිනන් ක්ර්නල්වරුන් දෙදෙනෙකු, මාණ්ඩලික සැරයන්වරයකු සහ කෝප්රල්වරයකු එලෙස කැඳ වූ බව ය.








