FAST NEWS

24×7 Around the Globe

කැබිනට් නොවන අමාත්‍යවරු දිව්රති..

 

කැබිනට් නොවන අමාත්‍යවරු,රාජ්‍ය හා නියෝජ්‍ය ආමත්‍ය දිව්රුම් දිමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී සිදුවිය.

කැබිනට් නොවන අමාත්‍යවරු

අජිත් පී පෙරේරා මහතා – ඩිජිටල් යටිතල පහසුකම් සහ තොරතුරු තාක්ෂණ

ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා  – පොදු සැපයීම් සහ ආර්ථික ප්‍රතිසංස්කරණ

රාජ්‍ය ඇමැතිවරු

රංජන් රාමනායක මහතා – මහාමාර්ග සහ මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

ජේ සී අලවතුවල මහතා  – අභ්‍යන්තර කටයුතු සහ පළාත් සභා රාජ්‍ය අමාත්‍ය

ඉරාන් වික්‍රමරත්න මහතා – මුදල් රාජ්‍ය අමාත්‍ය

විජයකලා මහේෂ්වරන් මහත්මිය  – අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය

රුවන් විජයවර්ධන මහතා- ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය

අලි සහීර් මවුලානා මහතා- සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය

නිරෝෂන් පෙරේරා මහතා- ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික රාජ්‍ය අමාත්‍ය

නියෝජ්‍ය අමාත්‍ය

බුද්ධික පතිරණ මහතා – කර්මාන්ත හා වාණිජ නියෝජ්‍ය අමාත්‍ය

නලීන් බණ්ඩාර මහතා – ජාත්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය අමාත්‍ය