කැබිනට් නොවන අමාත්‍යවරු,රාජ්‍ය හා නියෝජ්‍ය ආමත්‍ය දිව්රුම් දිමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී සිදුවිය.
කැබිනට් නොවන අමාත්‍යවරු
අජිත් පී පෙරේරා මහතා – ඩිජිටල් යටිතල පහසුකම් සහ තොරතුරු තාක්ෂණ
ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා – පොදු සැපයීම් සහ ආර්ථික ප්‍රතිසංස්කරණ
රාජ්‍ය ඇමැතිවරු
රංජන් රාමනායක මහතා – මහාමාර්ග සහ මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
ජේ සී අලවතුවල මහතා – අභ්‍යන්තර කටයුතු සහ පළාත් සභා රාජ්‍ය අමාත්‍ය
ඉරාන් වික්‍රමරත්න මහතා – මුදල් රාජ්‍ය අමාත්‍ය
විජයකලා මහේෂ්වරන් මහත්මිය – අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය
රුවන් විජයවර්ධන මහතා- ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය
අලි සහීර් මවුලානා මහතා- සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය
නිරෝෂන් පෙරේරා මහතා- ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික රාජ්‍ය අමාත්‍ය
නියෝජ්‍ය අමාත්‍ය
බුද්ධික පතිරණ මහතා – කර්මාන්ත හා වාණිජ නියෝජ්‍ය අමාත්‍ය
නලීන් බණ්ඩාර මහතා – ජාත්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය අමාත්‍ය








