FAST NEWS

24×7 Around the Globe

අර්ජුන් ඇලෝසියස් බන්ධනාගර රෝහලට ඇතුළත් කරයි..

 

මහ බැංකු බැඳුම්කර වංචා සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් මහතා බන්ධනාගර රෝහල වෙත ඇතුළත් කළ බව බන්ධනාගාර දෙපාර්තාමේන්තුව සඳහන් කළේය.

ඒ  උණ රෝගයක් හේතුවෙන් බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරයි.