මහ බැංකු බැඳුම්කර වංචා සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් මහතා බන්ධනාගර රෝහල වෙත ඇතුළත් කළ බව බන්ධනාගාර දෙපාර්තාමේන්තුව සඳහන් කළේය.
ඒ උණ රෝගයක් හේතුවෙන් බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරයි.








