FAST NEWS

24×7 Around the Globe

ඇමරිකාවෙන් උතුරු කොරියාවට ආධාර..

 

උතුරු කොරියාවේ බහුතර ජනතාවක් දිළිඳු බවින් පෙළීම හේතුවෙන් එරටට මූල්‍යමය සහ ද්‍රව්‍යමය ආධාර ලබාදීමට ඇමරිකාව සැළසුම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

උතුරු කොරියාවේ ක්‍රියාත්මක න්‍යෂ්ටික වැඩපිළිවෙල සම්බන්ධයෙන්ද එරට සමඟ සාකච්ඡා කිරීමටද ඇමරිකාව තීරණය කර ඇත.