FAST NEWS

24×7 Around the Globe

ශ්‍රීලනිපයේ තවත් 04 ක් ආණ්ඩුවට යෑමට ඉල්ලති – රවීටත් අමැතිකමක්

 

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ෆයිසර් මුස්තාපා,නිමල් සිරිපාල ද සිල්වා,සරත් අමුණුගම හා මහින්ද සමරසිංහ මහතා එක්සත් ජාතික පෙරමුණේ නව ආණ්ඩුවට සහාය දැක්විම සඳහා එක්විමට ජනාධිපතිවරයාගෙන් ඉල්ලිමක් කර අැති බව දේශපාලන ආරංචි මාර්ග කියයි.

කෙසේ මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගෙන් ප්‍රතිචාරයක් හිමිව නැති බවත් පැවසේ.

එසේම නව අමාත්‍ය මණ්ඩලය දිවරුම් දිම යටතේ එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානාය මහතාට විදුලි හා බලශක්ති අමාත්‍ය ධුරය හිමී වනු ඇති බව එජාප ආරංචි මාර්ග කියයි.

හෙතෙම යහපාලන රජයේ මුදල් අමාත්‍යවරයාව සිට ඉල්ලා අස්වුයේය.