2019 වසරට අදාළ ජාතික පාසල් ගුරු ස්ථාන මාරුවීම් ඇතුළත් ලේඛණය තැපැල් මගින් ජාතික පාසල් විදුහල්පතිවරුන් වෙත යොමුකළ බව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
www.moe.gov.lk යන වෙබ් අඩවිය හරහා ද අදාළ නාම ලේඛණ ලබාගත හැකි බව එම අමාත්‍යංශය සදහන් කරයි.
මීට අදාළ අභියාචනා ඇත්නම් දෙසැම්බර් 28 වනදාට පෙර යොමුකරන ලෙසත් එම අමාත්‍යාංශය දැනුම් දෙයි.








