FAST NEWS

24×7 Around the Globe

2019 වසරට අදාළ ජාතික පාසල් ගුරු ස්ථාන මාරුවීම් ලේඛණය විදුහල්පතිවරුන්ට…

 

2019 වසරට අදාළ ජාතික පාසල් ගුරු ස්ථාන මාරුවීම් ඇතුළත් ලේඛණය තැපැල් මගින් ජාතික පාසල් විදුහල්පතිවරුන් වෙත යොමුකළ බව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

www.moe.gov.lk යන වෙබ් අඩවිය හරහා ද අදාළ නාම ලේඛණ ලබාගත හැකි බව එම අමාත්‍යංශය සදහන් කරයි.

මීට අදාළ අභියාචනා ඇත්නම් දෙසැම්බර් 28 වනදාට පෙර යොමුකරන ලෙසත් එම අමාත්‍යාංශය දැනුම් දෙයි.