FAST NEWS

24×7 Around the Globe

ඉන්දීයාව පරදා ඔස්ට්‍රේලියාව ටෙස්ට් ජයක් වාර්තා කරයි..

 

සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරඟය ලකුණු 146 කින් ජයග්‍රහණය කිරිමට සත්කාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම තරඟයේ පස්වන දිනය ක්‍රියාත්මක වන අද (18) දිනයේදි මීට සුළු මොහොතකට පෙර සමත් විය.

සිය දෙවන ඉනිමට ලකුණූ 286 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායම ලකුණූ 140 කට සීමා කිරිමට ඔස්ට්‍රේලියානු පන්දු යවන්නෝ සමත් වුහ.

ඒ අනුව තරග 04 කින් යුත් ටෙස්ට් තරගාවලිය තරග 1-1 ලෙස සම තත්වයට පත් කිරිහට ඔස්ට්‍රේලියාව සමත් විය.

ඕස්ට්‍රේලියාව – 326 & 243
ඉන්දීයාව – 283 & 140 (56 පන්දුවාර, ඉලක්කය 287)

ඉන්දීය දෙවැනි ඉනිම..