FAST NEWS

24×7 Around the Globe

2018 ලෝක රූ රැජින පීලිපීනයේ කැටෝනා ග්‍රේ දිනාගනී…

 

මේ වසරේ විශ්ව රූ රැජින ලෙස කිරුළ පැළදීමට පිලපීනයේ කැටෝනා ග්‍රේ සමත් විය.

කැටෝනා වයස අවුරුදු 24 ක තරුණියක් වන අතර ඇය ප්‍රථම ස්ථානය දිනාගැනීමට සමත්ව ඇත්තේ රටවල් 94 ක් අතරින්ය.

මෙම තරගාවලිය පැවැත්වුනේ ඇමරිකා එක්සත් ජනපදයේදීයි.

Image result for 2018 miss world

Related image

Image result for 2018 miss world

Image result for 2018 miss world