FAST NEWS

24×7 Around the Globe

තෙවැනි දිනය අවසන – ශ්‍රී ලංකාව ලකුණූ 276 ක් පසුපසින්..

 

නවසීලන්තය සමග පැවැත්වෙන තරඟ තුනකින් යුත් ටෙස්ට් තරඟාවලියේ පළමු ටෙස්ට් තරඟය අද (17) තෙවැනි දිනයට අත්හිටුවන විට, සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිමට කඩුළු 03 ක් දැවි ලකුණූ 20 ක් ලබා සිටියේය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 07 ක් අතැතිව නවසීලන්තයට වඩා තවත් ලකුණූ 276 ක් පසුපසින් සිටියි.

ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිමට ලකුණු 282 ක් රැස් කළ අතර නවසීලන්ත කණ්ඩායම සිය පළමු ඉනිමට ලකුණු 578 ක් රැස් කළේය.

දින අවසාන වන විට කුසල් මෙන්ඩිස් ලකුණූ 05 ක් සහ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 02 ක් ලබා සිටියහ.

ලකුණූ පුවරුව..