නවසීලන්තය සමග පැවැත්වෙන එක්දින තරග 03 සහ විස්සයි – 20 තරඟය සඳහා වන ශ්රී ලංකා සංචිතය නම් කර තිබේ.
එ අනුව ලසිත් මාලිංගගේ නායකත්වයෙන් හා නිරෝෂන් දික්වැල්ලගේ උපනායකත්වයෙන් යුත් ක්රීඩකයින් 17 දෙනෙකුගෙන් යුත් සංචිතයක් ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනය කළේය.
ලසිත් මාලිංග – නායක
නිරෝෂන් දික්වැල් – උප නායක
ඇන්ජලෝ මැතිව්ස්
දනුෂ්ක ගුණතිලක
කුසල් පෙරේරා
දිනේෂ් චන්දිමාල්
අසේල ගුණරත්න
කුසල් මෙන්ඩිස්
ධනංජය ද සිල්වා
තිසර පෙරේරා
දසුන් ශානක
ළහිරු සඳකැන්
සීකුගේ ප්රසන්න
දුෂ්මන්ත චමීර
කසුන් රාජීත
නුවන් ප්රදීප්
ළහිරු කුමාර
තරග කාල සටහන..








