ඊයේ (11) දිනයේදී කොළඹ කොටස් වෙළඳපොළේ මිල දර්ශක සුළු පහත වැටීමක් පෙන්නුම් කර ඇත.
සමස්ත දර්ශකය දවස අවසානයේ දී 6043.49 ලෙස සටහන් වී ඇති අතර කොටස් වෙළඳපොළේ ඊයේ දිනයේ මුළු පිරිවැටුම රුපියල් මිලියන 570ක්.
මහබැංකු විනිමය අනුපාතිකවලට අනුව ඊයේ (10) දිනයේ ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල සටහන් වී ඇත්තේ රුපියල් 180.58ක් ලෙසයි.







