ෆෝර්බ්ස් ඉන්දියා සඟරාව මඟින් 2018 වසරේ දී වැඩිම ආදායම් ලද ඉන්දීය ක්‍රීඩකයා වශයෙන් ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි නම් කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
එ අනුව ඔහු ඉන්දීය රුපියල් කෝටි 228.09 ක මුදලක් උපයාගෙන ඇති අතර එය ශ්‍රී ලංකා රුපියක් කෝටි 571.02 ක මුදලකි.
පසුගිය වසරේ ඔහු ඉන්දීය රුපියල් කෝටි 100.72 ක් උපයාගෙන ඇති අතර මෙ අනුව මෙම වසරේදි එය දෙගුණයටත් වඩා වැඩි වි තිබේ.
එසේම සමත් සමස්ත ලැයිස්තුවේ දෙවැනි ස්ථානයද ඔහුට හිමීව තිබේ.







