එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ඊයේ (04) පැවති මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා එක්ව ඇති බවට වාර්තා වේ.
ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරයෙකු එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායම් රැස්වීමට පැමිණි පළමු අවස්ථාව මෙය ලෙස සැලකේ.









