FAST NEWS

24×7 Around the Globe

ධනංජය ද සිල්වා විවාහ ගිවිස ගනියි..(ඡයාරූප)

 

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සමාජීකයෙක් වන ධනංජය ද සිල්වා සිය විවාහ ගිවිස ගැනිම සිදු කර තිබේ.

නවසීලන්තය සමග පැවැත්වෙන ටෙස්ට් සංචිතයට නම් කර සිටින ඔහු එම සංචාරය සඳහා පිටත්ව යෑමටද නියමීතය.