ද්‍රවිඩ ජාතික සන්ධානය සහ එක්සත් ජාතික පෙරමුණ අද (30) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට සූදානමක් පවතින බව වාර්තා වෙයි.
ඒ අනුව ද්‍රවිඩ සන්ධානය අද පස්වරු 6.00 ට සහ එක්සත් ජාතික පෙරමුණ පස්වරු 7.00 ට ජනාධිපති නිල නිවසේදී ජනාධිපතිවරයා හමුවීමට නියමිතව තිබේ.








