FAST NEWS

24×7 Around the Globe

ජනපති අද (30) TNA සහ එජාපෙ සමග හමුවක්….

ද්‍රවිඩ ජාතික සන්ධානය සහ එක්සත් ජාතික පෙරමුණ අද (30) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට සූදානමක් පවතින බව වාර්තා වෙයි. 

ඒ අනුව ද්‍රවිඩ සන්ධානය අද පස්වරු 6.00 ට සහ එක්සත් ජාතික පෙරමුණ පස්වරු 7.00 ට ජනාධිපති නිල නිවසේදී ජනාධිපතිවරයා හමුවීමට නියමිතව තිබේ.