2015 මොස්කව් රූ රැජීන ලෙස (24) කිරූළු පැළදු 27 වියැති Oksana Voevodina මැලේසියානු රජු වන 49 හැවිරිදි Sultan Muhammad V of Kelantan රජු සමග විවාහ දිවියට එළඹ තිබේ.
ඔවුන් දෙදෙනාගේ විවාහ මංගල උත්සව පසුගිය 22 වැනිදා රුසියාවේ මොස්කව් නුවර පවත්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
මේ සමග ඇයට මුස්ලිම් නමක් ලබා දී ඇති අතර එ අනුව ඇය Tengku Muhammad Faris Petra ibni Tengku Ismail Petra නමීන් ආමන්ත්‍රණය කෙරේ.























